වසර 20ක් පුරාවට MAS විසින් ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගන්වා ඇත. MAS ආයතනයේ “කාන්තාවන් පෙරමුණට” වැඩසටහන හරහා දියත් කළ වැඩසටහන් කාන්තාවන් මුහුණ පා ඇති බහුවිධ අභියෝගවලට විසඳුම් සොයමින් රැකියා ස්ථානයේ, නිවසේ සහ සමාජය තුළ ඇති අසමානතාවයන් නැති කිරීමට උත්සාහ කරමින් සිටියි. ඒ අතරින් කාන්තාවන් තුළ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම MAS විසින් අවදානයට ලක් කළ සුවිශේෂි අංශයකි. ව්‍යවසායකත්ව කුසලතා තුළින් පෙරමුණට ගිය නිල්මිණිගේ කතාවයි මේ.
ධරණි පුවත්පතෙහි පළවූ ලිපිය සඳහා සබැඳිය