ජාත්‍යන්තර සංඥා භාෂා දිනය නිමිති කර ගනිමින් Slimtex ආයතනය තුළ වැඩසටහන් රැසක් පැවැත්වුණු අතර කාබනික ගෙවතු වගාව සඳහා උනන්දුවක් දක්වන විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන් හට පැවත්වූ ප්‍රායෝගික දැනුවත් කිරීමේ වැඩසටහන ඒ අතරින් සුවිශේෂ තැනක් ගන්නා ලදි. භාෂා පරිවර්තක හංසිකා ජයවර්ධන මහත්මියගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරිණි.
Subscribe
Login
0 Comments
Oldest