Close Menu
    Facebook X (Twitter) Instagram
    සෙනසුරාදා, අගෝස්තු 15
    Trending
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන 7ක් MAS දිනාගනී!
    Featured

    වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන 7ක් MAS දිනාගනී!

    Diyani EditorsBy Diyani Editorsපෙබරවාරි 8, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබීමට MAS Holdings සමත් විය. සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින කොළඹ BMICH හිදී පැවැත්විණි.

    මෙම සම්මාන සඳහා සැබවින්ම ශක්තියක් වූ MAS සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් MAS JCC නායිකාවක් විසින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සම්මාන ලබා ගත් අවස්ථාවේ ඡායාරූපය ඇතුළු අනෙකුත් සම්මාන ලබාගත් ඡායාරූප මෙහි ඇතුළත් වේ.

    වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානයට අමතරව වසරේ විශිෂ්තම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා විශිෂ්ටතම අපනයනකරු, අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා දැක්වූ විශිෂ්ට දායකත්වය, අපනයන සැපයුම් දාමයට කලාපවලින් දැක්වූ විශිෂ්ට දායකත්වය, නැඟී එන වෙළෙඳපොළවල විශිෂ්ටතම ක්‍රියාකාරී අපනයනකරු, ඇඟලුම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු යන සම්මානද MAS දිනාගන්නා ලදි.

     

    Diyani Editors
    • Website

    Related Posts

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026

    MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

    අප්‍රේල් 14, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (27)
    • Fabrics (12)
    • Featured (77)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (81)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)

    Recent Posts

    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    Recent Comments

    1. Thilini wadduwage on නායකත්ව හැකියාවන් වැඩිදියුණු කළ PULSE වැඩසටහන
    2. Hashan on ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!
    3. Nimal on MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    4. Dilan on ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    5. Nipuna Wijesinghe on ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.