KreedaTop News

නිරෝගී දිවියක් වෙනුවෙන් සායනික පරික්ෂාවන් රැසක්

Kreeda Mihinthale

බෝ නොවන රෝග හා සුවනාරි වෛද්‍ය සායනික වැඩසටහන MAS Kreeda Mihinthale ආයතනයේදී මිහින්තලය සහ අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වුණි. මෙහිදී, වකුගඩු රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියාව, රුධිර පීඩන පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා ඇතුළු සායනික පරීක්ෂාවන් රැසක් සිදුකෙරිණි.

Kreeda Mihinthale Kreeda Mihinthale

 

Related posts
FeaturedIntimatesKreedaSports

යළිත් වරක් වොලිබෝල් කිරුළ MAS දිනාගනී!

MAS KREEDA බළන්ගොඩ කණ්ඩායම 2024 ශ්‍රී ලංකා…
Read more
FeaturedTop News

නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන්…
Read more
ActiveFabricsFeaturedKreeda

ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේද�…
Read more

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *