බොඩිලයින් 2 ආයතනයේ 25 වන සංවත්සරය සැමරීම පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සිදුවිය. කැපවීම, අධිෂ්ඨානය සහ කණ්ඩායම් හැඟීම මෙන්ම ප්‍රජාවන් තුළින් ලද නොසැලෙන සහයෝගයද බොඩිලයින් ළඟාකරගත් විශිෂ්ටත්වයට හේතුවී ඇත. මෙම ගමනේදී එහි වර්ධනයට සහ සාර්ථකත්වයට දායක වූ සෑම පුද්ගලයෙකුටම බොඩිලයින් සිය කෘතවේදී බව පළ කරන අතරම දිරියෙන් ඉදිරියට යමින් අනාගතය තවදුරටත් යහපත් කරගන්නට බලාපොරොත්තුවෙන් සිටියි.
එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 3
Trending
- බොඩිලයින් 2ට වසර 25 යි!
- කණ්ඩායම් හැඟීමෙන් දිනූ ක්‍රිකට් ශූරතාව හා දැල්පන්දු ශූරතාව
- බාධක ජය ගනිමින් සාර්ථකත්වය හඹා ගිය උපේක්ෂා
- Vidiyal විශිෂ්ටත්වයට වසර 13 යි!
- අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන්
- විශ්වාසයෙන් යුතු කථිකයෙක් වන්නට MAS වෙතින් දිරිය
- නොසැලී පෙරට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට MAS වෙතින් උපහාර
- වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන 7ක් MAS දිනාගනී!