Close Menu
    Facebook X (Twitter) Instagram
    සෙනසුරාදා, අගෝස්තු 22
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Events»සැනසිලිදායක සුවය ගෙනදුන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය
    Events

    සැනසිලිදායක සුවය ගෙනදුන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය

    Diyani EditorsBy Diyani Editorsඔක්තෝබර් 2, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS Kreeda campus පරිශ්‍රය ශ්‍රද්ධා භක්තියේ මහා ආලෝකයන් පසුගියදා ඒකාලෝක විය. ඒ, සේවා නියුක්තිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා මංගල්‍යය හේතුවෙනි. සාමූහික ශක්තියෙන් හා භක්තියෙන් යුතුව සංවිධානය කරන ලද මෙම මංගල්‍යය, සහභාගී වූ සියලු දෙනාගේ සිත් සතන් පහන් කරමින්, ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිතයට නව පිබිදීමක් එක් කළේය.

    මෙම මංගල්‍යය, සාම්ප්‍රදායික බෙරවාදකයන්, නර්තන ශිල්පීන් සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත වූ අතර එය මෙම උත්සවයට විචිත්‍රවත් වර්ණයක් හා ශක්තියක් එක් කළේය.

    රාත්‍රිය පුරා නොනැවතී ගලා ගිය පිරිත් දේශනාවේ මහානුභාව සම්පන්න හඬ, සැමගේ සිත් සතන් සුවපත් කරමින්, සැනසිලිදායක අධ්‍යාත්මික සුවයක් රැගෙන ආවේය. පසුදා උදෑසන වැඩසටහන අවසන් වූයේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිරිනැමීමෙනි. එමෙන්ම, එදින පැමිණ සිටි පිරිස උණුසුම් ලෙස පිළිගැණුන අතර, අලුතින් පිළියෙල කළ භෝජන සංග්‍රහයක් සැමදෙනා අතරම බෙදා දෙන ලද්දේ ත්‍යාගශීලීත්වයේ සහ ආගන්තුක සත්කාරයේ වැදගත්කම මනාව පිළිබිඹු කරමිනි.

     

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල

    අගෝස්තු 10, 2026

    බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!

    ජූලි 28, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.