Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මගින් කලාපය තුළ පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන භුමිය තුළ තිරසාරබව සුරැකීමේ අරමුණින් MAS Shadowline ආයතනය විසින් සංවිධානය කරන ලද පැළ සිටුවීමේ වැඩසටහන කැපී පෙනෙන මුහුණුවරක් ගන්නා ලදි.