පසුගියදා පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප අන්තර් කර්මාන්තශාලා ක්රීඩා තරගාවලියේදී MAS Active Shadowline කණ්ඩායම පිරිමි සහ කාන්තා අංශවල ක්රිකට් ශූරතාව හා දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් විය.
කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නොපසුබස්නා අධිෂ්ඨානය තුළින් මෙම ජයග්රහණය අත්පත් කරගත් ක්රීඩක ක්රීඩිකාවන් සැමට අපගේ ගෞරවනීය අචාරය!