Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email MAS Fabrics Intimo ආයතනයේ සමාජික සාමාජිකාවන් සඳහා WGB මඟින් සංවිධානය කරන ලද ත්රයි මාසික ඉංග්රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදි. එම පාඨමාලාව සාර්සථකව සම්පූර්ණ කළ සාමාජිකයින් සඳහා එහිදී සහතික ප්රදානය කිරීම සුවිශේෂ සිදුවීමක් විය.