Close Menu
    Facebook X (Twitter) Instagram
    සඳුදා, ජූනි 2
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Bodyline»දරුවන්ගේ මුවට සිනහවක් දුන් “අකුර”
    Bodyline

    දරුවන්ගේ මුවට සිනහවක් දුන් “අකුර”

    Diyani EditorsBy Diyani Editorsජනවාරි 27, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    නව වසරේ නව පාසල් වාරය පසුගියදා ආරම්භ විය. දැයේ දරුවන්ගේ හෙටදවස ගැන හිතන Bodyline ආයතනය විසින් ඒ වෙනුවෙන් “අකුර” නමින් සුවිශේෂි වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ ආයතනයේ සේවා නියුක්තිකයින්ගේ සහ තෙවන පාර්ශවීය කාර්ය මණ්ඩලයේ පළමු ශ්‍රේණියේ ඉගනුම ලබන දරුවන්ට පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීම සඳහා කටයුතු කරමිනි.

    සියලුම Bodyline සේවා නියුක්තිනයින්ගේ සාමූහික උත්සාහයක ප්‍රථිපලයක් ලෙසින් මෙම මහඟු කාර්යය සාර්ථක කරගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා ආයතනයේ සෑම අංශයක්ම අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘති සංවිධානය කළ අතර එහි ප්‍රතිඵලය සැබවින්ම විශිෂ්ට විය. උත්කර්ෂවත්ව පැවැත්වුණු “අකුර” වැඩසටහන මඟින් දරුවන්ගේ සතුට හා සිනහව දැකගැනීමට ලැබීම කිසිදා අමතක නොවන අත්දැකීමකි.

    මේ සඳහා සහභාගී වූ දරුවන් වේදිකාවට නැඟී තම ගායන කුසලතා ප්‍රදර්ශනය කළේ වැඩසටහනේ උද්යෝගය තව තවත් ඉහළ නංවමිනි. සැමගෙන් ලැබූ ඉහළ ප්‍රතිචාර හේතුවෙන් මෙම වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව රැගෙන යාමට Bodyline මහත් බලාපොරොත්තුවෙන් පසුවෙයි. එමගින් ප්‍රජාවගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කිරීමට දායක වන්නට Bodyline වෙත හැකිවනු ඇත.

    එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.

     

    Diyani Editors
    • Website

    Related Posts

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025

    ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025

    අප්‍රේල් 28, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ