Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email The Ceylon Chamber of Commerce ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ Best Corporate Citizen තරගාවලියේ හොඳම තිරසාරත්වය සඳහා වූ සම්මානය MAS Kreeda බලංගොඩ ආයතනය දිනා ගන්නා ලදි.