Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email Linea Aqua නයිවල ආයතනයේ JCC කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු සියලු සේවා නියුක්තිකයන්ගේ සහයෝගය ඇතිව ගැබිණි මව්වරුන් වෙනුවෙන් තෑගි පාර්සල් හා දැනුම බෙදාදීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පසුගියදා පැවැත්විණි. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.