අගෝස්තු 22 සිට 24 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙවරත් කිරුළ හිමිකරගන්නට MAS සූදානමින් සිටියි. ක්‍රීඩාශීලී ජවයෙන් යුත් MAS කණ්ඩායම් සමාජික සාමාජිකාවන්ටද එහි කොටස්කරුවන් වන්නට දැන් අවස්ථාව උදාවී තිබේ. ඒ සඳහා ලියාපදිංචි වන්නට මානව සම්පත් අංශය හරහා දැන්ම අයඳුම් පත් යොමුකරන්න.
![]()
![]()
අඟහරුවාදා, ජූලි 1
Trending