Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, සැප්තැම්බර් 9
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»ඔලිම්පික් ඇඟලුම් කට්ටලය හා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය එළිදැක්වීම
    Featured

    ඔලිම්පික් ඇඟලුම් කට්ටලය හා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය එළිදැක්වීම

    Diyani EditorsBy Diyani Editorsජූලි 21, 2024ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS Holdings, 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරන බව පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී නිවේදනය කරන ලදි. ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිල වශයෙන් එම ක්‍රීඩා ඇඟලුම් කට්ටල භාර දීමද එහිදී සිදු විය. ඊට අමතරව මෙම උත්සවයේදී හෙට දවසේ ඔලිම්පික් තරඟ නියෝජනය කිරීම වෙනුවෙන් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, සංවර්ධනය හා සහයෝගය ලබා දීම අරමුණු කොට ගත් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කිරීමද සුවිශ‌ේෂ කරුණක් විය.

    Adaderana Biz ලිපිය සදහා සබැදිය –

    ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට දිරිදෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මස දී විවෘත වේ – Adaderana Biz Sinhala | Sri Lanka Business News

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.