කාන්තාවකගේ දේහ ලක්ෂණවලට, බාහිර පෙනුමට සහ සිතුවිලිවලට බලපෑමක් කරන ප්රධාන හෝර්මෝන වර්ග දෙක තමයි ඊස්ට්රජන් හෝර්මෝනය සහ ප්රොජෙස්ටෙරෝන් හෝර්මෝනය.
ආර්තවහරණයේදී මෙම හෝර්මෝන වෙනස් වීම සිදු වෙනවා.
“ආර්තවහරණය පිළිබඳව දැනුවත් වෙමු” video මාලාවේ දෙවන video එක තුළින් අපි අද ඔබට කියන්නේ ආර්තවහරණයේ ලක්ෂණ මොනවද කියලා.