MAS Kreeda Synergy සේවක නියෝජිත සභාවේ යෝජනාවකට අනුව සියලුම Synergy සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ප්රදානය කරන ලදි. Share