FabricsTop News

අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පිරිසිදු වූ බඩගමුව සංරක්ෂණ වනාන්තරය

MAS Fabrics Matrix

MAS Fabrics – Matrix විසින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාම සඳහා බඩගමුව සංරක්ෂණ වනාන්තරයේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. බඩගමුව සංරක්ෂණ වනාන්තරයෙන් ප්ලාස්ටික්, පොලිතින් සහ කඩදාසි විශාල ප්‍රමාණයක් එහිදී එක්රැස් කළ අතර එම අපද්‍රව්‍ය කසළ ගොඩකිරීම් වෙනතකට යොමු කර නිසි ලෙස බැහැර කරන ලදි.

MAS Fabrics Matrix

Related posts
FeaturedTop News

නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන්…
Read more
ActiveFabricsFeaturedKreeda

ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේද�…
Read more
FeaturedSportsTop News

ඔලිම්පික් ඇඟලුම් කට්ටලය හා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය එළිදැක්වීම

MAS Holdings, 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාග�…
Read more

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *