Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, අගෝස්තු 16
    Trending
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Bodyline»සේවයට රනින් උපහාර
    Bodyline

    සේවයට රනින් උපහාර

    Diyani EditorsBy Diyani Editorsඔක්තෝබර් 15, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    Bodyline ආයතනය සිය සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම අගය කරමින්, සේවා ඇගයීමේ උත්සවයක් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. වසර 5, 10, 15, 20, 25 සහ 30 යන සේවා කාල සීමාවන් සම්පූර්ණ කළ සේවා නියුක්මෙතිකයින් මෙහිදී ඇගයීමට ලක්විය.

    මෙම උත්සවයේදී, සිය අඛණ්ඩ කැපවීම වෙනුවෙන් සේවා නියුක්තිකයින් 1,140 දෙනෙකුට උපහාර පිරිනැමීම විශේෂත්වයකි. ආයතනය වෙනුවෙන් ඔවුන් කළ විශිෂ්ට දායකත්වය අගය කරමින්, සෑම සේවකයකුටම රන් කාසියක් බැගින් ප්‍රණාම තිළිණයක් පිරිනැමිණි.

    සිය වෘත්තීය මාවතේ දිරියෙන් ඉදිරියට යන සියලුම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම හා වෙහෙස මහන්සිය වෙනුවෙන් Bodyline ආයතනය සිය හෘදයාංගම කෘතඥතාව පල කර සිටී.

    Diyani Editors
    • Website

    Related Posts

    දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල

    අගෝස්තු 10, 2026

    බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!

    ජූලි 28, 2026

    ළමා දිනයේ ළමා මුවට සිනහව රැගෙන ආ Shadeline

    නොවැම්බර් 4, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (27)
    • Fabrics (12)
    • Featured (77)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (81)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.