Share Facebook Twitter LinkedIn Pinterest Email MAS Active මාමඩල ආයතන පරිශ්‍රයේ පවතින සීමිත ඉඩකඩ යොදා ගනිමින් කාබනික ලෙස බඩ ඉරිගු වගා කිරීම එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණ අතර එහි අස්වැන්න ආයතනයේ සිටින ගර්භනී මව්වරුන් හට බෙදා දීම සුවිශේෂ සිදුවීමක් විය.