Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, ජූනි 25
    Trending
    • ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!
    • දරුදැරියන් හා එක්ව දියත් කළ “Greeny Future”
    • පොසොන් දිනය ඒකාලෝක කළ කූඩු ප්‍රදර්ශනය
    • දැහැමි සිතින් දුන් බත් දන්සල
    • පොසොන්දා ගීතවත් වූ පොසොන් බැති ගී සරණිය
    • සිතට සිහිලක් වූ “අයිස් ක්‍රීම්“ දන්සල
    • ආකර්ණීෂය මිහින්තලා අනුරුව හා කුසගිනි නිවූ දන්සල
    • සුන්දර රත්නඇල්ල සුරකිමු!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Bodyline»පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    Bodyline

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    Diyani EditorsBy Diyani Editorsමැයි 27, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    කිලෝග්‍රෑම් 4,000කට අධික පරිසරයට හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම

    මිනිස් පැය 7,000+ ක් – ස්වේච්ඡා සේවකයින් 400+ ක් – බොඩිලයින් කණ්ඩායමේ තවත් විශිෂ්ට මෙහෙවරක්

    බොඩිලයින් 02 කණ්ඩායම විසින් ශ්‍රී පාද වන්දනා සමය අවසානයත් සමඟ ශ්‍රී පාද කන්දේ පූජනීය සුන්දරත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා බොඩිලයින් 02 කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා හමුදාව, විශේෂ කාර්ය බලකාය, රතු කුරුස සංවිධානය සහ මනුසත් දෙරණ ඇතුළු ස්වේච්ඡා සමාජිකයින් 400කට අධික සංඛ්‍යාවක් එක්වීම කැපීපෙනෙන සිදුවීමක් විය. එහිදී කිලෝග්‍රෑම් 4,000කට අධික පරිසරයට හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මිනිස් පැය 7,000+ක් කැප කර තිබීම විශේෂත්වයකි. මෙය පිරිසිදු කිරීමේ වැඩසටහනකට එහා යමින් ශ්‍රී පාදස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කිරීම තුළින් තිරසාර පරිසරයක් ගොඩනැඟීම සඳහා විශිෂ්ට ආදර්ශයක් සැපයීමටද සමත් වී තිබේ.

    එහි සුවිශේෂ අවස්ථාවන් ඇතුළත් විඩියෝව හා ඡායාරූප පහතින්.

     

    Diyani Editors
    • Website

    Related Posts

    ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!

    ජූනි 23, 2025

    දරුදැරියන් හා එක්ව දියත් කළ “Greeny Future”

    ජූනි 20, 2025

    සුන්දර රත්නඇල්ල සුරකිමු!

    ජූනි 11, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (27)
    • Bodyline (7)
    • Events (13)
    • Fabrics (8)
    • Featured (53)
    • Intimates (17)
    • Kreeda (19)
    • Linea Aqua (5)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (73)
    • Uncategorized (9)
    • Video (23)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ