මියයන මිනිස් ජීවිත රැකගැනීමට අවශ්‍ය රුධිර සංචිත රැස්කිරීමේ උදාර අරමුණ ඇතිව MAS Active Mamadala ආයතනය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදි. දවස පුරා ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා පරිත්‍යාගශීලීන් 80කගේ පමණ සහභාගීත්වය ලැබී තිබිණි.

- “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!

