Share Facebook Twitter LinkedIn Pinterest Email ජාතයන්තර කාන්තා දිනයට සමගාමීව සීතාවක අපනයන සැකසුම් කලාපයේ ආයතන එක්ව පවත්වන ලද නර්තන තරගාවලියේ සම්ප්රදායික නර්තන අංශයේ ප්රථම ස්ථානය දිනා ගැනීමට MAS Kreeda Synergy නර්තන කණ්ඩායම සමත් විය.