Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 25
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Top News»දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    Top News

    දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු

    Diyani EditorsBy Diyani Editorsඅප්‍රේල් 23, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    සෞදි අරාබියේ පැවති සය වන ආසියානු අවු. 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 8ක් දිනාගනිමින් මුළු ලොවක් ඉදිරියේ සිය විශිෂ්ටත්වය විදහා පෙන්වන්නට සමත්විය. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් අටෙන් පහක්ම දිනාගැනීමට සමත් වූයේ MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ නැගී එන යොවුන් තරු වීම සුවිශේෂත්වයකි.

    ක්‍රීඩා ලොව දිදුලවන සිහිනය පසුපස හඹා යන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තියක් වූ MAS, ජයග්‍රහණය වෙනුවෙන් සැමට සුබපතන අතරම ඉදිරියටත් ඔවුන් වෙත දිරිය දෙන්නට බලාපොරොත්තුවෙන් සිටියි.

    ජයග්‍රාහකයින් –

    • තරුෂි අභිෂේකා – රන් පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 800
    • ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු – රිදී පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 100
    • දිල්කි නෙහාරා – ලෝකඩ පදක්කම – කාන්තා අවු. 18 න් පහළ තුන් පිම්ම
    • ශවිඳු අවිෂ්ක – ලෝකඩ පදක්කම – පිරිමි අවු. 18 න් පහළ මීටර් 800
    • සෙව්මිණි ප්‍රනාන්දු / තරුෂි අභිෂේකා / සංසලා හිමාෂිනී / දිල්කි නෙහාරා – රීදී පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 800 සහාය දිවීම

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ