රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත්, MAS Active – Asialine ආයතනයේත් සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.
බදාදා, පෙබරවාරි 19
Trending
- නොසැලී පෙරට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට MAS වෙතින් උපහාර
- වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන 7ක් MAS දිනාගනී!
- දරුවන්ගේ මුවට සිනහවක් දුන් “අකුර”
- Texo නව වසරේ වැඩ ඇරඹුම
- 2025 නව වසරේ සුබ පැතුම
- Shadeline 30 වසරක සැමරුම
- MAS ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ පශ්චාත් මැතිවරණ පණිවුඩය
- යළිත් වරක් වොලිබෝල් කිරුළ MAS දිනාගනී!