රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත්, MAS Active – Asialine ආයතනයේත් සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.
බ්‍රහස්පතින්දා, ජනවාරි 2
Trending
- 2025 නව වසරේ සුබ පැතුම
- Shadeline 30 වසරක සැමරුම
- MAS ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ පශ්චාත් මැතිවරණ පණිවුඩය
- යළිත් වරක් වොලිබෝල් කිරුළ MAS දිනාගනී!
- නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම
- Slimline ආයතනයට සුවිශේෂ දිනයක්
- ASIALINE සංවිධානය කළ නායකත්ව සංවර්ධන වැඩසටහන
- ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.