ලෝක ළමා දිනයට සමගාමීව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් MAS Shadowline ආයතනය විසින් සංවිධානය කරන ලදි. එහිදී වයස අවු.12 දක්වා වයස් කාණ්ඩ තුනක් යටතේ විවිධ වැඩසටහන් පැවති අතර වයස 10ත් 12ත් අතර ළමුන් සඳහා පැවති සමාජ ආරක්ෂණය සම්බන්ධ වැඩසටහන ප්‍රධාන තැනක් ගන්නා ලදි.
Subscribe
Login
0 Comments
Oldest