Share Facebook Twitter LinkedIn Pinterest Email “වෙනස් වෙන එක තමයි ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම දේ” හැබැයි MAS කියන්නේ ඔබේ සිහින පණ ගන්වමින් ජීවිතය වෙනස් කරන තැනක්. මේ දිග හැරෙන්නේ තමන්ගේ ජීවන ගමන සහ වෙනස අතර අරමුණ සොයා ගිය MAS LINEA INTIMO ආයතනයේ භාග්‍යා සෙනවිරත්නගේ කතාවයි.