අගෝස්තු 22 සිට 24 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙවරත් කිරුළ හිමිකරගන්නට MAS සූදානමින් සිටියි. ක්‍රීඩාශීලී ජවයෙන් යුත් MAS කණ්ඩායම් සමාජික සාමාජිකාවන්ටද එහි කොටස්කරුවන් වන්නට දැන් අවස්ථාව උදාවී තිබේ. ඒ සඳහා ලියාපදිංචි වන්නට මානව සම්පත් අංශය හරහා දැන්ම අයඳුම් පත් යොමුකරන්න.
![]()
![]()
ඉරිදා, අගෝස්තු 16
Trending
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
- දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට



