Close Menu
    Facebook X (Twitter) Instagram
    සෙනසුරාදා, මැයි 10
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»ඔලිම්පික් ඇඟලුම් කට්ටලය හා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය එළිදැක්වීම
    Featured

    ඔලිම්පික් ඇඟලුම් කට්ටලය හා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය එළිදැක්වීම

    Diyani EditorsBy Diyani Editorsජූලි 21, 2024ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS Holdings, 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරන බව පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී නිවේදනය කරන ලදි. ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිල වශයෙන් එම ක්‍රීඩා ඇඟලුම් කට්ටල භාර දීමද එහිදී සිදු විය. ඊට අමතරව මෙම උත්සවයේදී හෙට දවසේ ඔලිම්පික් තරඟ නියෝජනය කිරීම වෙනුවෙන් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, සංවර්ධනය හා සහයෝගය ලබා දීම අරමුණු කොට ගත් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කිරීමද සුවිශ‌ේෂ කරුණක් විය.

    Adaderana Biz ලිපිය සදහා සබැදිය –

    ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට දිරිදෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මස දී විවෘත වේ – Adaderana Biz Sinhala | Sri Lanka Business News

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ