Share Facebook Twitter LinkedIn Pinterest Email MAS Ayathi බියගම ආයතනයේ දමිළ සාමාජික සාමාජිකාවන් හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් තෛපොංගල් දින සැරසිලි හා සැමරුම් උත්සවය ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.