Share Facebook Twitter LinkedIn Pinterest Email වසර 20ක් පුරාවට, MASහි අප විසින් ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගන්වා ඇත. අප දියත්කළ වැඩසටහන් කාන්තාවන් මුහුණ පා ඇති බහුවිධ අභියෝග වලට විසඳුම් සොයමින්, රැකියා ස්ථානයේ, නිවසේ සහ සමාජය තුළ ඇති අසමානාත්මතාවයන් නැති කිරීමට උත්සාහ කරයි. එවැනි විශේෂ අවධානය යොමු කළ යුතු එක් අංශයක් ලෙස ආයතනයේ නායකත්ව තනතුරු සඳහා කාන්තාවන් ප්‍රවර්ධනය කිරීම හා සහාය වීම අරමුණු කරගත් ක්‍රියාකාරී මැදිහත්වීම් ඇතුළත් වේ. එසේ ‘කාන්තාවන් පෙරමුණට’ කරගත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන මේ ගමනේ, තවත් එක් චරිතයක් වන ඉමානිගේ කතාවයි මේ.