Close Menu
    Facebook X (Twitter) Instagram
    සිකුරාදා, මැයි 9
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Fabrics»ආහාර අර්බුදයට පිළියමක් ලෙස ගෙවතු වගාව
    Fabrics

    ආහාර අර්බුදයට පිළියමක් ලෙස ගෙවතු වගාව

    Diyani EditorsBy Diyani Editorsජූනි 5, 2023ප්‍රතිචාර නොමැත1 Min Read
    MAS FABRICS MATRIX
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ලංකාවේ පවතින ආහාර අර්බුදයට පිළියමක් ලෙස MAS FABRICS MATRIX ආයතනය විසින් ගෙවතු වගාව සඳහා සේවකයින් දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතියේ මුලික පියවර පිළිබඳව සේවකයින් දැනුවත් කරන ලදී. ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා MATRIX ආයතනය විසින් Dimo lanka සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු වගා ද්‍රව්‍ය සහ උපකරණ මිලදී ගැනීමේ පොළක්ද පවත්වන ලදී. අවසාන අදියර ලෙස ගෙවතු වගා තරගයක් පැවැත්වීමට නියමිතව ඇති අතර සේවක මහත්ම මහත්මීන්ගේ උද්‍යාන ඇගයීමට සහ හොඳම ගෙවතු වගාකරුවන්ට උපහාර පිරිනැමීමට ද නියමිතය.

     MAS FABRICS MATRIX

    Diyani Editors
    • Website

    Related Posts

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු

    අප්‍රේල් 23, 2025

    MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

    අප්‍රේල් 14, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ