Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, අගෝස්තු 19
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Events»“දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    Events

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    Diyani EditorsBy Diyani Editorsඅගෝස්තු 19, 2026ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    1716 වැනි වරටත් අභිමානවත්ව පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ “දළදා වීදි දැක්ම” වෙනුවෙන් MAS Contourline ආයතනය විසින් නිල ඇඳුම් සහ මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබූ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා වෙත එය නිල වශයෙන් පිළිගැන්වීම පසුගියදා සිදු විය.

    මෙම අති පූජනීය හා සුවිශේෂී අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය තල්පොත ධම්මජෝති ස්වාමීන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම්වරයා, පරිපාලන ලේකම්වරයා ඇතුළු පූජ්‍ය පක්ෂය සහ නිලධාරීන් එක්ව සිටියහ. එසේම MAS Activewear නියෝජනය කරමින් සංජීව සෙනෙවිරත්න මහතා, MAS Contourline නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දුමින්ද බණ්ඩාර මහතා, මානව සම්පත් හා පරිපාලන කළමනාකාර තිලංක මැදිවත්ත මහතා ඇතුළු මානව සම්පත් අංශයේ සාමාජිකයින් හා සේවක නියෝජිත සභාවේ නියෝජිත පිරිසක් ද මෙම සදැහැති අවස්ථාවට සහභාගී වූහ.

    ශ්‍රී දළදා පෙරහැරේ අභිමානය, ශතවර්ෂ ගණනාවක් පැවත එන පෞරාණික සම්ප්‍රදායන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීම උදෙසා MAS Contourline ආයතනය දක්වන මෙම සක්‍රීය දායකත්වය ඉහළින් අගය කළ යුතුය. එමෙන්ම ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් කෙරෙහි Contourline හි ඇති ගෞරවය සහ සමාජීය වගකීම මෙම සුවිශේෂී දායකත්වය තුළින් තවදුරටත් තහවුරු විය.

    Diyani Editors
    • Website

    Related Posts

    දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල

    අගෝස්තු 10, 2026

    බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!

    ජූලි 28, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.