Close Menu
    Facebook X (Twitter) Instagram
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Active»නායකත්ව හැකියාවන් වැඩිදියුණු කළ PULSE වැඩසටහන
    Active

    නායකත්ව හැකියාවන් වැඩිදියුණු කළ PULSE වැඩසටහන

    Diyani EditorsBy Diyani Editorsජූලි 18, 2025එක් ප්‍රතිචාරයක්2 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    PULSE නායකත්ව වර්ධන වැඩසටහන MAS KREEDA පුරා ශක්තිමත් බලපෑමක් ඇති කරමින් ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන කණ්ඩායම් නායකයන්ට (Team Leaders) ඔවුන්ගේ රැකියා භූමිකාවන්හි සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය විශ්වාසය, කුසලතා සහ මානසික ධෛර්යය නොඅඩුව සපයන ලදි. සියලුම දේශීය KREEDA කර්මාන්තශාලා හරහා මෙම වැඩසටහන දියත් වූ අතර එහිදී කණ්ඩායම් නායකයන් 240 දෙනෙකු අඛණ්ඩ දින 21 ක විශිෂ්ට ඉගෙනුම් ගමනක් සම්පූර්ණ කර උපාධිපතියන් බවට පත්වූහ.

    වැඩසටහන විශේෂයෙන් අවධානය යොමුකර තිබුණේ තාක්ෂණික සහ නායකත්ව සුදුසුකම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙය කාලීන ව්‍යාපෘති, පුහුණු සැසි සහ නිරීක්ෂණ සංචාර හරහා සිදු කෙරිණි. සියලුම කටයුතු විෂය පිළිබඳ ප්‍රවීණයන් සහ විවිධ කර්මාන්තශාලා නායකත්ව කණ්ඩායම් මගින් මෙහෙයවන ලදි. සමූහ මාර්ගෝපදේශයන් අනුව සකස් කරන ලද අන්තර්ගතය KREEDA මෙහෙයුම්වලට අනුකූලව ස්ථාවර බව සහ අදාළත්වය සහතික කර ඇත. අවශ්‍ය ඇගයීම් හා ප්‍රමිතීන් සාර්ථකව සපුරා ගත් සහභාගිවන්නන්ට සහතික පත්‍ර පිරිනමන ලදි. මෙමගින් ඔවුන්ගේ කැපවීම සහ වර්ධනය ඉතා මැනෙවින් පෙන්නුම් කෙරිණි.

    මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට KREEDA ප්‍රධාන විධායක නිලධාරී Ziyan Zahir සහ නිෂ්පාදන අධ්‍යක්ෂ Aliasgar Adamali ඇතුළු නායකත්වය මගින් ලැබුණ සහාය විශාලය. එසේම KREEDA ශිල්ප ඇකඩමිය, L&D, DLE කණ්ඩායම් සහ කර්මාන්තශාලා මානව සම්පත් අංශය, MOS සහ නිෂ්පාදන කණ්ඩායම්ද විශාල සහයෝගයක් සපයන ලදි. පන්ති කාමර හරහා පමණක් නොව, PULSE වැඩසටහන ප්‍රබල සම්බන්ධතා සංස්කෘතියක් ගොඩනැගීමට සමත් වී තිබීම විශේෂත්වයකි. මෙම උපාධිධාරීන් තම ඉගෙනුම් දැනුම ඔස්සේ නායකත්වය තවත් ශක්තිමත් කර ගනිමින් සිටීම සැබවින්ම සතුටට කරුණකි.

    අනාගතයේ දී, විවිධ අංශයන් පුරා වැඩසටහන පුළුල්ව ක්‍රියාත්ම කිරීම සඳහා සඳහා සැලසුම් කර ඇත. සියලුම උපාධිධාරීන්ට සුබපැතුම් එක්කරන අතරම කර්මාන්තශාලා මට්ටමින් හා ඉන් ඔබ්බටත් ඔබ විසින් ඇති කරනු ලබන ධනාත්මක බලපෑම දැකීමට අපි උනන්දුවෙන් බලාසිටින බව සදහන් කරන්නෙමු.

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026

    එක් ප්‍රතිචාරයක්

    1. Thilini wadduwage on ජූලි 18, 2025 8:13 ප.ව.

      Aeththatama hoda wedasatahanak

      Reply
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.