Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email පොසොන් පොහොය නිමිති කරගෙන MAS KREEDA SHADELINE ආයතනය විසින් අටවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල මෙවරත් ආයතන පරිශ්රයේදි අති සාර්ථක අන්දමින් පවත්වනු ලැබිණි. .