බොඩිලයින් 2 ආයතනයේ 25 වන සංවත්සරය සැමරීම පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සිදුවිය. කැපවීම, අධිෂ්ඨානය සහ කණ්ඩායම් හැඟීම මෙන්ම ප්‍රජාවන් තුළින් ලද නොසැලෙන සහයෝගයද බොඩිලයින් ළඟාකරගත් විශිෂ්ටත්වයට හේතුවී ඇත. මෙම ගමනේදී එහි වර්ධනයට සහ සාර්ථකත්වයට දායක වූ සෑම පුද්ගලයෙකුටම බොඩිලයින් සිය කෘතවේදී බව පළ කරන අතරම දිරියෙන් ඉදිරියට යමින් අනාගතය තවදුරටත් යහපත් කරගන්නට බලාපොරොත්තුවෙන් සිටියි.
එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.
සෙනසුරාදා, අගෝස්තු 29
Trending
- “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

































