Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, අගෝස්තු 12
    Trending
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Active

    ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.

    Diyani EditorsBy Diyani Editorsජූලි 21, 2024ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී තිරසාරභාවය සහ පාරිසරික වගකීම සඳහා වන කැපවීම වෙනුවෙන් MAS Holdings ඇගයීමට ලක් විය. මෙම සම්මාන, ඇගලුම් ක්ෂේත්‍රයේ අපගේ මෙහෙයුම්වල සෑම අංශයක්ම නව්‍ය  විසඳුම් සහ පරිසර හිතකාමී භාවිතයන් හරහා ඒකාබද්ධ කිරීමට MAS අපගේ වෙනස් කරුවන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් වේ.

    රෙදිපිළි කාණ්ඩයේ:
    – MAS Fabric Park, Thulhiriya – රන් සම්මාන: පරිසර තිරසාරත්වය සදහා දායක වන හොඳම පෞද්ගලික ආයතනය
    – MAS Active Linea Intimo – රිදී සම්මාන: රෙදිපිළි සහ රෙදිපිළි සැකසුම් කර්මාන්තය
    – MAS Fabrics – Intimo Seamless (MFI) – කුසලතා සම්මාන: රෙදිපිළි සහ රෙදිපිළි සැකසුම් කර්මාන්තය
    ඇඟලුම් කාණ්ඩයේ:
    – MAS KREEDA Shadeline – රිදී සම්මාන: ඇඟලුම් කර්මාන්තය
    – MAS Active Contourline – ලෝකඩ සම්මාන: ඇඟලුම් කර්මාන්තය
    – MAS KREEDA Synergy – කුසලතා සම්මාන: ඇඟලුම් කර්මාන්තය

    Diyani Editors
    • Website

    Related Posts

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026

    MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

    අප්‍රේල් 14, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (27)
    • Fabrics (12)
    • Featured (77)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (81)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ