FeaturedIntimatesVideo

ඉමානිගේ කතාව

වසර 20ක් පුරාවට, MASහි අප විසින් ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගන්වා ඇත. අප දියත්කළ වැඩසටහන් කාන්තාවන් මුහුණ පා ඇති බහුවිධ අභියෝග වලට විසඳුම් සොයමින්, රැකියා ස්ථානයේ, නිවසේ සහ සමාජය තුළ ඇති අසමානාත්මතාවයන් නැති කිරීමට උත්සාහ කරයි. එවැනි විශේෂ අවධානය යොමු කළ යුතු එක් අංශයක් ලෙස ආයතනයේ නායකත්ව තනතුරු සඳහා කාන්තාවන් ප්‍රවර්ධනය කිරීම හා සහාය වීම අරමුණු කරගත් ක්‍රියාකාරී මැදිහත්වීම් ඇතුළත් වේ. එසේ ‘කාන්තාවන් පෙරමුණට’ කරගත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන මේ ගමනේ, තවත් එක් චරිතයක් වන ඉමානිගේ කතාවයි මේ.

Related posts
FeaturedUncategorized

MAS ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ පශ්චාත් මැතිවරණ පණිවුඩය

මාගේ හිතවත් MAS සාමාජික…
Read more
FeaturedIntimatesKreedaSports

යළිත් වරක් වොලිබෝල් කිරුළ MAS දිනාගනී!

MAS KREEDA බළන්ගොඩ කණ්ඩායම 2024 ශ්‍රී ලංකා…
Read more
FeaturedTop News

නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන්…
Read more

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *