Close Menu
    Facebook X (Twitter) Instagram
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 27
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Bodyline»දිරිය ඇය 
    Bodyline

    දිරිය ඇය 

    Diyani EditorsBy Diyani Editorsජූනි 7, 2023ප්‍රතිචාර නොමැත1 Min Read
    දිරිය ඇය
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    පෙකනි වැල මත ගත ඔතා

    කුස තුළක හිඳ නිද නිදා

    මලක් වාගේ හිතක් ඇති ඇය

    මලක් වැදුවා   හඬ හඬා …

     

    මලක් මල්වර වී මෙදා

    හිනා   පිරුණා   එදිනෙදා

    ටිකක් හිත ගැස්සුනා   තිස්සෙම

    බඹරු මල් පැණි බොන නිසා  …

     

    අයනු ආයනු කිය කියා

    සිප්කිරට පණ දෙන නියා

    මාලහත ගෙල පළඳවාලා

    බරම ගමනක් ඇය ගියා  …

     

    මුව කමල නිති පියකරු

    බැල්ම වැටුනම බියකරු

    තලා   පෙලනට හසුව පහසුව

    හඬා   වැටුණා   පියයුරු. …

     

    ඇනුම් පදයෙන් නොම අඩු

    ගලක් වාගෙම හිත තිබු

    කන්ද වාගේ දරා   ගත්තා

    ලොවෙන් ආමහ ගිනි දළු …

     

    විශ්වයට මහ විරිය විය

    නෙත් අතරටම සිරියමය

    බොර දියේ පිපි සුවඳ හමනා

    සුපිපි නෙළුමයි දිරිය ඇය…

     

    ඩබ්ලිව්. පියුමි මදුෂිකා – බොඩිලයින්

    Diyani Editors
    • Website

    Related Posts

    සේවයට රනින් උපහාර

    ඔක්තෝබර් 15, 2025

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    බොඩිලයින් 2ට වසර 25 යි!

    මාර්තු 17, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.