ලෝක ළමා දිනයට සමගාමීව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් MAS Shadowline ආයතනය විසින් සංවිධානය කරන ලදි. එහිදී වයස අවු.12 දක්වා වයස් කාණ්ඩ තුනක් යටතේ විවිධ වැඩසටහන් පැවති අතර වයස 10ත් 12ත් අතර ළමුන් සඳහා පැවති සමාජ ආරක්ෂණය සම්බන්ධ වැඩසටහන ප්‍රධාන තැනක් ගන්නා ලදි.

සෙනසුරාදා, අගෝස්තු 15
Trending
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
- දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
