රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත්, MAS Active – Asialine ආයතනයේත් සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.
සෙනසුරාදා, ජූනි 7
Trending
- ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මාන 212ක් MAS දිනාගනී!
- පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
- කිරුළ දරන්නට සූදානම් වන්න!
- තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
- දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
- ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
- අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
- දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු