විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දිනයට සමගාමිව ඔවුන්ව අගය කිරීම සදහා වැඩසටහන් මාලාවක් MAS Linea Aqua නයිවල ආයතනයේදී දියත් කෙරුණු අතර ඒ අතරට ඔවුන්ගේම මව්පියන් ඇගයීමට විශේෂ වැඩසටහනක් පැවැත්වීම, ත්‍යාග ලබා දීම, ‘නිහඩ උද්‍යානය’ නම් බෝග වගා කිරීමේ ස්ථානයක් විවෘත කිරීම හා සුවිශේෂී ආහාර මල්ලක් ලබා දී රසවත් ආහාර වේලකින් සංග්‍රහ කිරීම ආදි වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
Subscribe
Login
0 Comments
Oldest