MAS Fabric Park ආයතනය විසින් මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් පවත්වන ලද “අයිස් ක්‍රීම්“ දන්සල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් MAS Fabric Park පිවිසුම අසලදී පැවැත්විණි. මේ එම විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළයි.
Subscribe
Login
0 Comments
Oldest