Recent Articles

Trending

What’s Trending on Facebook

2 நாட்கள் ago

අද අපි ඔබට Word Buddy තුළින් කියලා දෙන්න සූදානම් වන්නේ බැංකුවක් සමඟ ගනුදෙනු කිරීමේදී අපට නිතර ඇසෙන වචන කිහිපයක් පිළිබඳවයි. #linkzup #WordBuddy #linkzupbymas

4 நாட்கள் ago

තමන් ඉන්න location එක හරියටම තව කෙනෙක්ට send කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන තමයි අද Digi World තුළින් අපි කතා කරන්නේ. ඒ live location share කරන ආකාරය ගැනයි. #linkzup #digiworld #linkzupbymas

5 நாட்கள் ago

සුව මනසක් උදෙසා ඔබේ ජීවිතයේ යහපත් දේවල් අගය කිරීමේ පුරුද්ද ඇති කරන්න. #LinkzUpbyMAS #Suwamanasa

1 வாரம் ago

MAS එකේ ඔයාට හම්බුණු හොඳම යළුවෝ set එක මතකද? එයාලත් එක්ක ගත්ත ලස්සන ෆොටෝ එකක් අපිට comment කරන්න. #linkzup #linkzupbymas

2 வாரங்கள் ago

ක්‍රීඩා ඇඟලුමක් කියන්නේ සාමාන්‍ය ඇඟලුමකට වඩා එහා ගිය දේශීය අභිමානය මුළු ලොවටම විදහාපාන්නක්. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාඩම්බර නිල ඇඟලුම් අනුග්‍රාහක ලෙසින් MAS අපි මේ දැවැන්ත කර්තව්‍යය සිදු කළේ තනිවම නම් නොවේ. එය අපේ කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ උත්සහය,කැපවීම සහ දක්ෂතාවය මතින් නිර්මාණය වුණු සුවිශේෂී ඇඟලුම් නිර්මාණයක් ලෙස දැක්වීම වඩාත් නිවැරදියි. ඉදිරියටත් මෙවන් වූ අභිමානවත් කර්තව්‍යයන් සමඟින් MAS අපි නොනැවතී ඉදිරියට. #linkzup #linkzupbyMAS #MASHoldings #TeamSriLanka #Glasgow2026 #CommonwealthGames

2 வாரங்கள் ago

2026 මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාඩම්බර නිල ඇඟලුම් අනුග්‍රාහක ලෙසින් MAS අපි ශ්‍රී ලාංකීය අභිමානය මුළු ලොවටම ගෙන ගියා #CommonwealthGames2026 #MAS #linkzup #linkzupbymas #TeamSriLanka

2 வாரங்கள் ago

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ හෙල්ල විසි කිරීමේ අංශයෙන් ‍රන් පදක්කමකින් රුමේෂ් තරංග ක්‍රීඩකයා ලක්මව් සරසයි. දේශයේ අභිමානය මුළු ලොවටම ගෙන ගිය ඔබට පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රාහක MAS වෙතින් උණුසුම් සුබ පැතුම්! #CommonwealthGames2026 #MAS #linkzup #linkzupbymas #TeamSriLanka

3 வாரங்கள் ago

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම් ජයග්‍රහණය පාලිත බණ්ඩාර ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වුණා. ඔහු f42-f44/f63-f64 කාණ්ඩයේ කවපෙත්ත විසිකිරිමේ අංශයෙන් රිදී පදක්කම දිනා ගනිමින් අප රටේ අභිමානය මුළු ලොවටම ගෙන යන්නට සමත් වුණා. මව්බිමේ කීර්ති නාමය දසත ඔසවා තැබූ ඔබට පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රාහක MAS වෙතින් උණුසුම් සුබ පැතුම්! #CommonwealthGames2026 #MAS #linkzup #linkzupbymas #TeamSriLanka

3 வாரங்கள் ago

ඔයාගෙත් නැතුවම බැරි Besta ව tag කරන්න මේ වගේ තවත් videos බලන්න Linkz Up TikTok channel එක follow කරන්න. මෙන්න Link එක : https://shorturl.at/nvcmZ #LinkzUpbyMAS #TikToktainment

Updated their cover photo. 3 வாரங்கள் ago

3 வாரங்கள் ago

දහසක් බැති සිත් පුබුදු කරමින් සියක් මහ සඟරුවන පිරිවරාගෙන මහත් හරසරින් පැවැත්වූ 2026 MAS Linea Intimo පිණ්ඩපාත පින්කම දානයේ අනුහස් මුළු ලොවටම කියාදෙමින් බියගම අහසම කසාවතින් බබළවාලූ වගයි. මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් - https://shorturl.at/V978n #linkzup #diyanidigital #linkzupbymas

3 வாரங்கள் ago

හදිසි අවස්ථාවකට භාවිතයට ගැනීමට පෙර සූදානමක් සහිතව වෙනම මුදල් එකතුවක් පවත්වාගෙන යන්න. #linkzup #PocketTips #linkzupbymas

3 வாரங்கள் ago

ඔබේ හදවත දිනකට 100,000 වාරයක් පමණ ස්පන්දනය වන බව ඔබ දන්නවාද? #linkzup #Didyouknow #linkzupbymas

3 வாரங்கள் ago

ඔයාගේ නමින් ඔයා දන්නේ නැතුව ෆේස්බුක් fake profile එකක් create ක‍රලද? අද Digi World තුළින් අපි කතා කරන්නේ ෆේස්බුක් fake profile එකක් report කරන ආකාරය ගැනයි. #linkzup #digiworld #linkzupbymas

4 வாரங்கள் ago

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගී වන අපේම ආදරණීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රාහක වන MAS වෙතින් උණුසුම් සුබ පැතුම්! #CommonwealthGames2026 #MAS #linkzup #linkzupbymas #TeamSriLanka

4 வாரங்கள் ago

ආසියාව දිනූ අපේ ශූරයෝ! කැපවීම සහ දක්ෂතාවය මතින් පැමිණි ජයග්‍රාහී මාවතේ තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක්. ලෝකඩ පදක්කම්ලාභිනී MAS Athlete Training ඇකඩමියෙහි නෙත්මිකා මධුෂානිට අපගේ උණුසුම් සුබ පැතුම්! #MASAthleteTrainingAcademy #NethmikaMadhushani #TeamSriLanka #linkzup #linkzupbymas #AsianU23Championships

4 வாரங்கள் ago

ආසියාව දිනූ අපේ ශූරයෝ! ඔබ හෙට දවසේ බලාපොරොත්තුවයි. අපේ රටේ අභිමානයයි. අපේ ලෝකඩ පදක්කම්ලාභිනි MAS Athlete Training ඇකඩමියෙහි ජිත්මා විජේතුංගට අපගේ උණුසුම් සුබ පැතුම්! #MASAthleteTrainingAcademy #JithmaWijethunga #TeamSriLanka #linkzup #linkzupbymas #AsianU23Championships

4 வாரங்கள் ago

ආසියාව දිනූ අපේ ශූරයෝ! ඔබේ දක්ෂතාවය මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. අපේ රිදී පදක්කම්ලාභි MAS Athlete Training ඇකඩමියෙහි අයෝමාල් අකලංකට අපගේ උණුසුම් සුබ පැතුම්! #MASAthleteTrainingAcademy #AyomalAkalanka #TeamSriLanka #linkzup #linkzupbymas #AsianU23Championships

1 மாதம் ago

මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගාවලියේ ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම මෙන්ම එම කණ්ඩායම දිනාගනු ලබන ගෝල ගණන comment කරන්න. #linkzup #Quiz #linkzupbymas

1 மாதம் ago

මෙරට ප්‍රධාන සෞඛ්‍යය අභියෝගයක් බවට පත්ව ඇති ඩෙංගු උවදුර මැඩපැවත්වීම සඳහා ශ්‍රී ලංකා රජය, සෞඛ්‍යය අංශ, News 1st , සිරස TV හා ශක්ති TV හා MAS ආයතනය යන ආයතනයන් සමඟින් ඒකාබද්ධව ඩෙංගු මර්ධන වැඩසටහනේ තෙවන අදියර පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරය අවට අතිසාර්ථකව පවත්වනු ලැබුවා. #Dengue #SirasaTV #ShakthiTv #MAS #MASHoldings #linkzupbymaskzupbymas

What’s Trending on YouTube