What’s Trending on Facebook
ශ්‍රී ලාංකික අභිමානය මුළු ලොවටම ගෙන යන 1716 වැනි වරට පැවැත්වෙන කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර මංගල්‍යයේ දළදා වීදි දැක්ම වෙනුවෙන් MAS Contourline ආයතනය විසින් ශ්‍රද්ධා පරිපූර්ණව නිල ඇඳුම් සහ මූල්‍ය පරිත්‍යාගයක් දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා වෙත නිල වශයෙන් පසුගියදා පිරිනැමුවා. සංස්කෘතික වටිනාකම් ඉදිරි පරපුර වෙතද රැගෙන යාමට දායක වෙමින්, සමාජීය වගකීම සහ ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් කෙරෙහි ඇති ගෞරවය මෙලෙසින් ප්‍රතිමාණ කරන්නට MAS අපට හැකි වීම සම්බන්ධයෙන් ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. #linkzup #EsalaPearahara #MASContourline #linkzupbymas #MAS
